පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිඳු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ඊයේ පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/KADINAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content