පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල වන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ නව ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ විමර්ශනයට අනුවයි.

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින පොලිස් මූලස්ථානයට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content