පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්, අනුබල දුන් පුද්ගලයන් වැඩිකල් යාමට මත්තෙන් ඔවුනොවුන් පාවා දී මෙම ප්‍රහාරයේ සත්‍ය හෙළි වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ඊයේ පැවති 189 වන වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/CADINAL-EDIT-02.mp3?_=1

මේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ කාදිනල් හිමිපාණන්.

https://www.vnews.lk/storage/2023/06/CADINAL-EDIT-01.mp3?_=2

WhatsApp Group

Skip to content