පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

සිය දේශපාලන ජීවිතය පිළිබද රචිත ස්වයං චරිතාපදාන කෘතිය කොළඹදී ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

ආචාර්ය ගංගා රාජිණි දිසානායක මහත්මිය විසින් සම්පාදනය කළ මෙම කෘතිය නම් කර ඇත්තේ සිහිනය – නොනිමිය , ස්වයං ස්මරණිය නිල චරිතාපදනය ලෙසයි.

මේ එම කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

WhatsApp Group

Skip to content