පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවාග

ඒ අනුව බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේග

WhatsApp Group

Skip to content