පාසලෙන් දරුවන් හට ලබා දෙන ලද ක්‍රියාකාරකම් සිදු කරන්නේ දරුවන් නොව දෙමව්පියන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

මෙම කරුණ ප්‍රායෝගික නොවීම හේතුවෙන් නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/SUSIL-PREMAJAYANTH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content