පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සදහන් කළා.

කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පැවති විභාගයන් සමත් වීමෙන් අනතුරුව තෝරාගත් ගුරුවරුන් 7500 ක පමණ පිරිසක් ඉදිරියේදී ජාතික පාසල්වලට සහ පළාත් පාසල්වලට අනුයුක්ත කරන බවයි.

 

WhatsApp Group

Skip to content