ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය අපරාජිතව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

ඒ ලකුණු 28 – 17ක් ලෙස ඉසිපතන විද්‍යාලය පරාජයට පත් කරමින් .

ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයන් තරගයේ පළමු අර්ධයේ සිටම තම අණසක පැතිරවීමට සමත් වූ අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත් වන විටද ඔවුන් ඉදිරියෙන් පසු වුණා .

එමෙන්ම තරගයේ දෙවන අර්ධයේද තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයින් මෙම තරගය ජය ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content