උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා.

පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊට අදාළ නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content