පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ පසුගිය කාලය තුළ පළවු එවැනි වාර්තා අසත්‍ය බවයි.

පොලිසියට ලැබී ඇති පැමිණිලි විමර්ශනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි නිහාල් තල්දුව මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDUWA-.mp3?_=1

WhatsApp Group

Skip to content