පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීම තුළින් අවධානම් තත්ත්වයක් මතු වනු ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාසල් පද්ධතිය තුළ ජංගම දුරකථනය ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරීම තුළින් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වන බවයි.

එමෙන්ම මේ තුලින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වන බවද යුනෙස්කෝ සංවිධානය විසින් පසුගිය දා අනාවරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/07/RUMI-RUBAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content