පාසල් දරුවන් සදහා නොමිලේ පාවහන් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලේ පාවහන් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

අදාළ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී ඊයේ(17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content