පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ගාල්ල, ජාගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සදහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

https://www.vnews.lk/storage/2023/08/ROSHAN-RANASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content