පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේදී ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහා නායක හිමියන් බැහැදැකීමට බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ගුරුවරුන් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ ගුරු වෘත්තියේ ගරුත්වය අහිමි වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content