ගුරු හිගයට විසදුම් ලබා දීමෙන් පසුව පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඊයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශය කළා.

වෘත්තිය ගැටළුවලට විසදුම් ලබා දීම තුළින් ධනාත්මක ප්‍රතිපල අත්කර ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content