ජනවාරි මාසයේ සිට වැට් බදු වැඩි කිරීම හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහල ගොස් ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
මේ හේතුවෙන් දෙමව්පියන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කලේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා .
jose