දිවයිනේ සියලුම පාසල් ඉදිරිපිට අද දිනයේ විරෝධතා සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසුවේ පාසල් නිමවු පසුව මෙම විරෝධතා පවත්වන බවයි.

ඊයේ දිනයේ සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරටක් සිදුකෙරුණා.

WhatsApp Group

Skip to content