රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වාරය ආරම්භ කිරීම කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පසුගියදා රජය තීරණය කළේ පෙබරවාරි මස පළමුවන දා, තුන් වන පාසල් වාරය ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 5 වන දා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස යළි පැවැත්වීම හේතුවෙනුයි මෙලෙස පාසල් වාරය ආරම්භ කිරීම කල් දමා තිබෙන්නේ.

WhatsApp Group

Skip to content