පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ පාසල් ආපන ශාලා තුළ නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි.

දිවයිනම ආවරණය පරිදි සියලු පාසල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළා.

WhatsApp Group

Skip to content