ලෝක ළමා දිනය වෙනුවෙන් අද විශේෂ වැඩසටහනක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා .

ඒ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් .

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය විසින් යෝජනා රාශ්‍රියක් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන ළමුන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධව යම් වැඩපිළිවලක් සකස් කිරීමට ක්‍රියාකල යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා .

WhatsApp Group

Skip to content