දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද පැවැත්වීමට නියමිතයි .

මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේදී එම නිල උත්සවය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ .
ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් .

මේ අතර හෙට දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/12/SUSIL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content