දීර්ඝ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමැත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේදී ආරම්භ කෙරෙනවා.

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පළමු වනදා ආරම්භවීමට නියමිතව තිබුණද එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය අද දිනය දක්වා කල් දැමුණා.

2023 වර්ෂයේ උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වූවා.

WhatsApp Group

Skip to content