පාසල්වල ජල හා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇයවැයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුහල්පතිවරුන්ගේ කාර්යාල කටයුතු කළමණාකරණය කර ගැනීම සදහා සංවර්ධන නිලධාරීන් යොමු කිරීමට අපේක්ෂා කරන බව ද සුසිල් ප්‍රේමජයන් මහතා සදහන් කළා.

ඒ සදහා සංවර්ධන නිලධාරීන් 12000ක් පමණ යොදා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා.

 

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content