රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, 2025 අධ්‍යයන වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහායි.

WhatsApp Group

Skip to content