පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවා තිබෙනවා.

ඒ, මාතර පැවති ජන රැලියක් අමතමින්.

සහල් අතිරික්තයක් ඇති රටක් ගොඩනැගීමට තම රජය පියවර ගන්නා බවයි ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

WhatsApp Group

Skip to content