නිදහස ලබා අවුරුදු 76 ක් ගත වුවද මෙරට පාලකයන්ගේ ක්‍රියා හමුවේ රට සියගුණයකින් පහළට ඇදවැටී ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.

නිදහස් දින සැමරුම් උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2024/02/HIMI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content