වත්මන් පාරිහෝගික අධිකාරී පනත පාරිහෝගිකන් ආරක්ෂා කිරීම සඳහා සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා .

පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවටයි ඔහු චෝදනා කලේ .

මෙරට කඩා වැටීමට මුලික හේතුව නීතියේ ආධිපත්‍ය නොලසකා හැරීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා .

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/09/WIJAYADASA-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content