පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් ඇති වර්තවන්වා.

ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙම දැනුම් දීම සුදුකර ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content