පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සදහායි මෙලෙස පොලිස් නිලධාරීන් බදවා ගැනීමට නියමිතව ඇත්තේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සදහා පුර්ණ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content