අද (22)  දිනයේත් පෙරවරු 09.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය අමතා සිදු කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැතිවීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content