මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ.

එමෙන්ම 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු එම අංශය සඳහන් කරයි.

WhatsApp Group

Skip to content