පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ පිළිබදව පවත්වන පාර්ලිමේන්තු විවාදය සදහා දින වෙන් කර ගැනීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content