පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මේ වන විට සුදානම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දහගන්නට ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලොබොඩ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට මන්ත්‍රීවරුන් සහාය නොදැක්වුවහොත් එදින රාත්‍රියේදීම මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2024/07/GAMINU-WALEBODA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content