පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පළවන වාර්තා පදනම් විරහිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

රට යහපත් තත්ත්වයකට පත්වීමෙන් පසුව නියමිත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content