පාර්ලිමේන්තුව විනාඩි 10ක කල් තැබුණා.

ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින් සිටියදී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන්.

අනුර කුමාර දිසානායක මහතා විසින් කතානායකවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී මුලසුනේ සිටි මන්ත්‍රීවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබුණා.

WhatsApp Group

Skip to content