මෙරට කාන්තාව වැඩි වශයෙන් හිංසාවට පත්වන්නේ නිවස තුලදී නොවන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව මගින් මෙරට කාන්තාව දැඩි ලෙස හිංසනයට පත් කර ඇති බවයි.

ඊයේ කෑගල්ලේ පැවති කාන්තා සමුළුවේදී ඒ මහතා මේ බව සඳහන් කලා.

https://www.vnews.lk/storage/2024/03/SAMANTHA-WIDYARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content