පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරුණු දක්වා ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් කර ඇති බවයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINGA-EDIT-01-.mp3?_=1

WhatsApp Group

Skip to content