පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 09.30 සිට පස්වරු 04 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ  නියමයක් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 04 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content