අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමට නියමිත බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ අතර එතුමාට විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බව මෙන්ම ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බව ඔහුගේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

පාප් වහන්සේ මේ වන විට 87 හැවිරිදි වියේ පසුවනවා.

WhatsApp Group

Skip to content