පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා.

එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය මිල පහළ දමා නොමැති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා.

මේ අතර කොළඹ ප්‍රදේශයේ බේකරි හිමියන්ට සහන මිලකට ලබාදෙන බිත්තර හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන්ට ද ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/06/JANATHAWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content