ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.

සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කලේ අද උදසන පවතී සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගත බවයි.

පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content