පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ බලපත්‍රලාභින්ට පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

අද දිනයේදි පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුනා.

WhatsApp Group

Skip to content