බස්නාහිර හා දකුණු පළාතේ පාතාල මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම දකුණු පළාතේ කොස්ගොඩ, අම්බලන්ගොඩ, අහුන්ගල්ල ඇල්පිටිය, මීටියාගොඩ, හික්කඩුව හා මාතර යන ප්‍රදේශ ආශ්‍රිත එලෙස විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව සඳහන් .

පොලිස් විශේෂ කාර්ය බලකානිලධාරීන් විසින් මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කලා.

WhatsApp Group

Skip to content