ඉදිරි මාස 6 තුළ අපරාද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනනකෝන් මහතා පවසනවා.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විටත් පොලිස් භාරයේ පසුවන බවටයි ඒ මහතා කියා සිටියේ.

දකුණු පළාතේ සිදු වූ සියලු සිදුවීම්වලට විදෙස්ගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුල් වී ඇති බවටයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/DESHABANDU-THENNAKOON-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content