එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ, ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ – International Conference on Climate Change and Natural Resources Management for Sustainable Development (ICNS-2024) සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි.

WhatsApp Group

Skip to content