එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා .

ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ ආරාධනය මත එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම පාඨලී චම්පික රණවක මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි.

WhatsApp Group

Skip to content