පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙසයි මන්ත්‍රිවරයාට දැනුම් දී ඇත්තේ.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙලෙස පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content