2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන පාකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇතුලත්

ආබාධයක් හේතුවෙන් නෂීම් ෂා මෙවර සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content