සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 11 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති තරග දෙකෙන් එකක් ජයගත් එංගලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලියේ 1 ට 0 ක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content