2001 වසරේදී තායිලන්ත රජය විසින් මෙම හස්තියා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා.

පාකිස්ථානයේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා සහය වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත්ව තිබෙනවා.

ඒ අනුව පාකිස්ථානය සමග අමෙරිකානු ඩොලර් බිලියන තුනක් සදහා වු ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන මෙම ණය මුදල ජුලි මස මැදභාගය වන විට පාකිස්ථානයට හිමිවනු ඇති.

WhatsApp Group

Skip to content